පිලිපීනය එලැඹෙණ අප්‍රේල් 1 වැනිදා සිට සම්පූර්ණයෙන් එන්නත් කරන ලද සියලුම විදේශීය ජාතිකයින්ට රට තුළට ඇතුළු වීමට අවසර දෙන බව කියයි.
පිලිපීනයේ වැඩබලන ජනාධිපති ප්‍රකාශක මාර්ටින් අන්දානාර් ප්‍රකාශ කළේ, පවතින වර්තමාන ගෝලීය ප්රවණතා මෙන්ම, පිලිපීනය තුළද ඉහළ එන්නත් අනුපාතයක් සමග ලබාගෙන ඇති ආසාදිතයන්ගේ ශීඝ්‍ර පහළ යෑම මෙම පියවරයන්ට හේතුවන බවයි.