පිලිපීන මහ බැංකුව පොලී අනුපාත නංවයි By නරේන් විශ්වජීත් // 2023 මාර් 23 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පිලිපීන මහ බැංකුව විසින් එරට ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 25කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. රට තුළ පවතින උද්ධමනකාරී ආර්ථික තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව එරට මහ බැංකුව පවසයි. Facebook Twitter Google+ Recommended Articles