පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේගේ දියණිය වන ඩාවාවෝ නගරයේ නගරාධිපති සාරා ඩුටර්ටේ-කාර්පියෝට කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.
ඇගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මේ වනවිට සාරා ඩුටාර්ටේ හුදකලාව සිටින බවයි.
පිලිපීන ජනාධිපතිවරයා දේශපාලනයෙන් විශ්‍රාම යෑමට සූදානම් බවට පසුගියදා ප්‍රකාශ කිරීමත් සමග, තමාගේ දියණිය එරට ඉහළ පුටුව වෙත පැමිණෙන බවටද ඉඟියක් කළේය.