පිලිපීන ඇම්බුෂ් ප්‍රහාරයෙන් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට


පිලිපීනයේදී සැඟව සිට වෑන් රථයක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 6දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයට ලක්වූවන්ගේ අනන්‍යතාව තවදුරටත් තහවුරු කෙරෙමින් පැවතුණත්, වෑන් රථය තුළ තිබී අපාරි නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ හැඳුනුම්පතක් සොයාගෙන ඇති බවද ආරක්ෂක අංශ පවසයි.

කගායන් පළාතේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද සහ ප්‍රහාරයේ අරමුණ පිළිබඳ පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලීසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles