පැරිස් රෝහලක් අසල සිදුවූ වෙඩි තැබීමකින් ජීවිත හානි


ප්‍රංශයේ පැරිස් නුවර හෙන්රි-ඩුනන්ට් රෝහල ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

ඝාතනයට ලක්ව ඇත්තේ රෝහල් ආරක්ෂක නිලධාරියෙකි. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පලා ගොස් ඇති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ප්‍රංශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.



Recommended Articles