පාපන්දු ක්‍රීඩාංගණයක තෙරපී ඉන්දුනීසියාවේ මරණ 125ක්


ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා පළාතේ පාපන්දු ක්‍රීඩාංගණයක තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 125ක් බව බලධාරීන් පවසයි.

මීට පෙර මියගිය සංඛ්‍යාව 174ක් ලෙස සඳහන් වුවත්, නිවැරදි තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මියගිය සංඛ්‍යාව 125ක් ලෙස සංශෝධනය කළ බව නැගෙනහිර ජාවා නියෝජ්‍ය ආණ්ඩුකාර එමිල් ඩාර්ඩක් ප්‍රකාශ කළේය.



Recommended Articles