පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමාවේදී සිදුවූ වෙඩි හුවමාරුවකදී පාකිස්තාන ජාතිකයෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
දේශසීමාවේ ආරක්ෂාවට යොදවා සිටින පාකිස්තාන ආරක්ෂක අංශ සහ ඇෆ්ගනිස්තානයේ තලේබාන් සටන්කාමීන් අතර මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත.
ටොඛාම් දේශසීමවේදී මෙම සිදුවීම වාර්තාව වන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.