කොරෝනා වෛරසයට එරෙහි එන්නතේ සිව්වැනි එන්නත පිරිනැමීම ආරම්භ කළ ලතින් ඇමරිකාවේ පළමු රට චිලී රාජ්‍ය පත්ව තිබේ.
ඒ අනුව චිලියේ වෙසෙන ප්‍රතිශක්තිය දුර්වල වයෝවෘද්ධ පුද්ගලයන්ට මෙන්ම, විවිධ රෝගාබාධයන්ගෙන් පෙළෙන අය සඳහා සිව්වැනි මාත්‍රාව ලබාදීම සිදුවන බව චිලී සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා ඇති වන ආසාදන වැඩිවීම හේතුවෙන් අසල්වැසි පේරු රාජ්‍යයද සිය කොවිඩ්-19 වසංගත අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නංවා ඇත.