ප්‍රචණ්ඩා යළිත් දිවුරුම් දෙයි


ප්‍රචණ්ඩා නමින් ප්‍රසිද්ධ පුෂ්ප කමල් දහාල් තෙවැනි වරටත් නේපාලයේ අගමැති ධුරයට පත්වීම වෙනුවෙන් අද (26දා) දිවුරුම් දෙනු ලැබීය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 169දෙනෙකුගේ සහාය ඇතිව නේපාල ජනාධිපතිනී බිද්‍යා දේවි භණ්ඩාරි විසින් ප්‍රචණ්ඩා ඉරිදා නව අගමැතිවරයා ලෙස පත් කරන ලදී.



Recommended Articles