නව කොරෝනා වෛරස වසංගතය මැඩපැවැත්වීම සඳහා පොදු ගෘහස්ථ අවකාශයන්හි මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරිමේ නීති එලැඹෙන අගෝස්තු මස 01දා සිට අනිවාර්ය කිරීමට තමා කැමති බවයි.
"සංවෘත සියලු පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමට මම කැමතියි," ඔහු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී සඳහන් කළේය "ආසාදිතයන් ඉස්මතු වීම ටිකක් වේගවත් වන බවට අපට ඇඟවුම් ලැබෙමින් තිබෙනවා."
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව ප්‍රංශයේ මේ වනවිට සමස්ත ආසාදිත අගය 209,640ක් වන අතර, වෛරසය ආසාදිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 30,032ක් ලෙස වාර්තා වෙයි.