ප්‍රංශයේ තෙවැනි දිනටත් ආසාදිතයන් 2500 පනියි


ප්‍රංශය සිය අගනුවර වන පැරිස් සහ වරාය නගරය වන මර්සෙයිල් ප්‍රදේශය නව කොරෝනා වෛරසය සඳහා අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

දින හතක චලනය වන සාමාන්‍ය ආසාදන 2,041ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය සති දෙක තුළ දෙගුණ වී ඇති බව ප්‍රංශයේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

මෙය යුරෝපයේ දැඩි අගුලු දැමීම් මධ්‍යයේ ප්‍රංශය සිටි අප්‍රේල් 20දායින් පසු ප්‍රථම වතාවට 2,000 සීමාව ඉක්මවා ගිය අවස්ථාවක් ලෙසද සැලකෙයි.



Recommended Articles