ප්‍රංශයේ 60ට වැඩි පිරිස සඳහා බූස්ටර් මාත්‍රාවක්


ප්‍රංශය වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා සිව්වැනි කොවිඩ්-19 එන්නත් මාත්‍රාව ලබාදෙන බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.

ඔම්ක්‍රෝන් ප්‍රභේදයේ නව ප්‍රභේද ඉස්මතු වීමත් සමග යුරෝපා කලාපයේ යළිත් කොවිඩ්-19 අවදානමක් දක්නට ලැබීම තුළ ප්‍රංශය මෙම පියවර ගැනීමට සූදානම් වෙයි.



Recommended Articles