ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් කොවිඩ් එන්නත විද ගනී


ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ තමාට කොවිඩ්-19 සඳහා එන්නත ලබාදුන් බවයි.

කෙසේ වෙතත් ප්‍රංශ නායකයා තමන් වෙත ලබාදුන්නේ කුමන වර්ගයේ එන්නතද යන්න නිශ්චිතව දක්වා නොමැති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ජනාධිපති මැක්‍රොන් පසුගිය දෙසැම්බර් මාසයේදී වෛරසය සඳහා ධනාත්මක වූ අතර, පසුව සුවය ලැබීය.



Recommended Articles