ප්‍රංශ ජනපතිට තවදුරටත් රෝග ලක්ෂණ නොමැතිලු


ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් කොරෝනා වයිරසයේ කිසිදු රෝග ලක්ෂණයක් තවදුරටත් පෙන්නුම් කර නොමැති නිසා නිරෝධායනයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති මන්දිරය නිවේදනය කරයි.

එමානුවෙල් මැක්‍රෝන් පසුගියදා කොවිඩ්-19 වෛරසයට ධනාත්මකව බව පරීක්ෂා කිරීමෙන් පසුව නිරෝධායනයට යොමු කෙරිණි.



Recommended Articles