පකිස්ථානයේ හිටපු අගමැතිට එරෙහිව චෝදනා ගොනුවෙයි


හිටපු අගමැති ඉම්රාන් ඛාන් ත්‍රස්ත විරෝධී නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් පාකිස්තාන පොලිසිය ඔහුට එරෙහිව චෝදනා ගොනුකර ඇති බව ප්‍රාදේශීය බලධාරීන් පවසයි.

මෙම පියවර ගෙන ඇත්තේ ඛාන් අධිකරණයේ සාමාජිකයෙකුට සහ පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවට චෝදනා කිරීමෙන් පසුවය.



Recommended Articles