පාකිස්තානයේ මුල්ටාන් නගරයේ ෂෙබාස් ෂරීෆ් රෝහලේ පිපිරීමකින් අවම වශයෙන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
පකිස්තාන මාධ්‍ය වාර්තා කරන පරිදි හදිසි ගලවා ගැනීමේ ඒකකයේ අධ්යක්ෂවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.
පාකිස්තානය තුළ පසුගියදා චීන ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙනද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් දියත් වූ අතර, ආසන්න ජනාධිපතිවරණයෙන් පසු මෙම ප්‍රහාර මාලාව ඇරඹී තිබේ.