පකිස්ථාන අගමැති ෂෙරීෆ් කොවිඩ් ධනාත්මක වෙයි


පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ප්‍රවෘත්ති අමාත්‍යවරයා තහවුරු කරයි.

කෙසේ වෙතත්, අගමැතිවරයාගේ තත්ත්වය බරපතළ නොමැති බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

ඒ අනුව, පාකිස්තාන නායකයා හුදකලාව සිය රාජකාරී කටයුතු සිදුකරන බවද තොරතුරු අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.



Recommended Articles