නේපාලයේ තේරීපත් වූ නව ජනාධිපති රාම් චන්ද්‍ර පොඩෙල් වසර 5ක ධුර කාලයක් සඳහා නිල වශයෙන් සිය ධුරයේ දිවුරුම් දීම ඊයේ (13දා) සිදුවිය.
නේපාලයේ වැඩබලන අගවිනිසුරු හරී ක්‍රිෂ්නා කාර්කි ඉදිරියේ ඔහුගේ දිවුරුම් දීම උත්සවාකාරයෙන් සිදුව තිබේ.
රාම් චන්ද්‍ර නේපාලයේ නව ජනාධිපති ධුරයට පත්වීමට පෙර එරට ජනාධිපතිනිය ලෙස කටයුතු කළේ බින්ද්‍යා දේවි බන්දාරිය.