නැමීබියානු උප ජනාධිපතිට සීනොෆාම් එන්නත ලැබෙයි By නරේන් විශ්වජීත් // 2021 මැයි 23 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නැමීබියාවේ උප ජනාධිපති නන්ගෝලෝ එම්බුම්බා චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන තිබේ. මේ වනවිට නැමීබියාවේ පුද්ගලයින් 23,488කට චීනයේ සීනොෆාම් එන්නත ලබාදී ඇති අතර, වසංගතය පිටුදැකීම සඳහා එන්නත්කරණය වේගවත් කර ඇත. Facebook Twitter Google+ Recommended Articles