ඕනෑම මොහොතක න්‍යෂ්ටික ප්රතිප්රහාරයකට උතුරු කොරියාව සූදානම්ව සිටිය යුතු බව එරට නායක කිම් ජොන්ග්-උන් පවසයි.
එක්සත් ජනපදය සහ දකුණු කොරියාව ඒකව ඒකාබද්ධ හමුදා අභ්‍යාස සිදුකිරීම ප්රකෝපකාරී ක්‍රියාවක් බව පවසමින් උතුරු කොරියානු නායකයා මෙම අදහස් පළ කර තිබේ.
ඒ අනුව රුසියාව මෙම සතිය තුළ අත්හදා බැලීම් සිදුකළ බැලස්ටික් මිසයිල න්‍යෂ්ටික යුද හිස් රැගෙන යාමේ හැකියාවෙන් යුතු ඒවා බව පැවසෙන අතර, මෙය න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාරයක් සඳහා තම බලය විදහා පෑමක් ලෙසද උතුරු කොරියානු මාධ්‍ය පෙන්වා දෙයි.