නව යුගයේදී කුසලතා වර්ධනය තුළින් හමුදාව ශක්තිමත් කිරීමේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලෙස චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කර තිබේ.
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ (CMC) සභාපතිවරයාද වන ෂී, පසුගියදා බීජිං නුවරදී ආරම්භ වූ කුසලතා සම්බන්ධ වැඩ පිළිබඳ මධ්‍යම හමුදා කොමිසමේ සම්මන්ත්‍රණයේදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.