නත්තලට පෙර දා ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙයෙන්


නත්තල් උදාවට පෙරදා (24දා) රාත්‍රියේ ශාන්ත පීතර බැසිලිකාවේදී පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන්ගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදායික දේව මෙහෙය පැවැත්විණි.

මෙම සාම්ප්‍රදායික ආගමික උත්සව අවස්ථාව සඳහා 10,000කට ආසන්න ජනතාවක් ශාන්ත පීතර බැසිලිකාව වෙත පැමිණ තිබුණු බව විදෙස් වාර්තා පවසයි.

මෙහි දැක්වෙන්නේ එම දේව මෙහෙය අවස්ථාවේ දසුන් පෙළකි.



Recommended Articles