දැවැන්ත රන් නිධියක් චීනයෙන් සොයා ගැනේ


ටොන් 50කට වඩා රත්‍රන් සහිත දැවැන්ත රන් නිධියක් නැගෙනහිර චීනයේ, ෂැන්ඩොන්ග් පළාතේ, රූෂාන් නගරය ආශ්‍රිව සොයාගෙන තිබේ.

වර්තමාන රන් මිල අනුව මෙම රත්‍රන්වල වටිනාකම ඇ.ඩො.බිලියන 3ක් ඉක්මවනු ඇති බව පැවසෙයි.

චීනයේ ෂැන්ඩොන්ග් පළාත රත්‍රන් නිධිවලට ප්‍රසිද්ධියක් උසුලන අතර, එය චීනයෙන් සෙසු පළාත් හා සැසඳීමේදී වැඩිම රන් සැපයුම සිදුවන පළාත ලෙස සැලකෙයි.



Recommended Articles