දකුණුදිග ඉරානයට ප්‍රබල භූ කම්පනයක බලපෑම්


දකුණු ඉරානයට රික්ටර් පරිමාණ 5.7ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

අද (24දා) අලුයම් කාලයේදී මෙම භූ කම්පනය සිදුවී ඇති අතර, භූ කම්පනය හේතුවෙන් වූ අලාභානි පිළිබඳ තවදුරටත් නිල තොරතුරු වාර්තා නොවන බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.



Recommended Articles