දකුණු චීන මුහුදේ ඇමෙරිකා හමුදා කඳවුරක් තනනවාලු


පිලිපීනයට ඔබ්බෙන් වූ දකුණු චීන මුහුදේ ඇමෙරිකානු හමුදා කඳවුරක් ඉදිකිරීමට සූදානම් වන බව පිලිපීන ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාර්කොස් ජූනියර් පවසයි.

මෙය දැනටමත් විවාදයට තුඩුදී ඇති චීන දකුණු මුහුදේ දූපත් ආශ්‍රිතව ඉදිවනු ඇති බව සඳහන් වන අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් චීනය සිය අප්‍රසාදය හා නොසතුට පළකර ඇත.

මෙය කලාපයේ රටවල් අතර පවතින ආරක්ෂක සහයෝගය පළුදු කෙරෙන තෙවැනි පාර්ශ්වීය අතපෙවීමක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක පවසා සිටියේය.



Recommended Articles