දකුණු කොරියානු තෙල් පිරිපහදු සමාගමක් වන එස්-ඔයිල් සමාගම රටේ නිරිතදිග ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන පිරිපහදුවක පිපිරීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් නව දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම ගින්න මැඬපැවැත්වීම සඳහා ප්‍රාදේශීය ගිනි නිවන භටයන් යොදාගෙන ඇති අතර, ඒ සඳහා තවමත් කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා පවසයි.