දකුණු කොරියාවේ කොවිඩ් ආසාදිතයන් මිලියන 30 පනී


දකුණු කොරියාවේ තහවුරු වූ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව මිලියන 30 ඉක්මවන බව කොරියානු රෝග පාලන හා නිවාරණ ඒජන්සිය පවසයි.

ඒ අනුව, ලොව මිලියන 30කට වඩා තහවුරු වූ රෝගීන් සිටින හත්වැනි රට බවට දකුණු කොරියාව පත්ව තිබේ.



Recommended Articles