දකුණු අප්‍රිකාවේ තෙල් බවුසර් පිපිරීමෙන් සිදුවූ මරණ ඉහළට


දකුණු අප්‍රිකාවේ තෙල් බවුසරයක් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 37ක් දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය මාසයේ අගභාගයේදී ගවුටෙන්ග් පළාතේ, බොක්ස්බර්ග් හි පාලකම ගැටීමෙන් මෙම පිපිරීම සිදුව තිබේ.

පාළමේ ගැටීමත් සමග තෙල් බවුසරය පෙරළී යාමෙන් මෙම පිපිරීම සිදුව ඇති අතර, ඒ සමග අසල සිටි පිරිස් ඊට මැදිව මෙම අවාසනාවත් ඉරණම අත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.



Recommended Articles