දකුණු අප්‍රිකානු බලධාරීන් විසින් රට තුළ වැඩිහිටියන් සඳහා චීනයේ නිෂ්පාදිත සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත ලියාපදිංචි කර ඇති බව එරට සෞඛ්‍ය නිෂ්පාදන නියාමන අධිකාරිය ප්‍රකාශ කරයි.
ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය සමග සටන් කරමින් සිටින දකුණු අප්‍රිකාව එරට ජනතාව වෙත කඩිනම් ප්‍රතිශක්තීකරණයක් ලබාදීමේ එන්නත්කරණය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.