දක්ෂිණාංශිකයන් යුරෝපා පාර්ලිමේන්තුවේ ඉදිරියට එයි


සාමාජික රාජ්‍යයන් 28 දෙනෙකුගෙන් යුතු යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව දක්ෂිණාංශිකයන් මෙවර මැතිරවණයේ ජය තහවුරු කරගනිමින් සිටියි.

ඒ අනුව, ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව දක්ෂිණාංශික, ලිබරල්, ජාතිකවාදී සහ හරිත පක්ෂ ඉදිරියට පැමිණ ඇත.

මේ සමගම 2019 වසරේ සාම්ප්‍රදායික දේශපාලන බලවේග සහ වාමාංශික දේශපාලන කඳවුරුවල ජයග්‍රහණය පසුබෑමකට ලක්ව ඇති බව විචාරකයෝ පවසති.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය යටතේ වුවද නව සන්ධානයක් යටතේ පාර්ලිමේන්තුවේ බලය ගොඩනගා ගැනීමට සාම්ප්‍රදායික දේශපාලන බලවේග කටයුතු කරමින් සිටියි.



Recommended Articles