ද.කොරියාවෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙකු හඳුනා ගෙන


දකුණු කොරියාව කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ පළමු අවස්ථා තහවුරු කළ බව සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ප්‍රාදේශීය පුවත්පත වාර්තා කළේය.

මේ වනවිට රටවල් හා කලාප 19කට අධික සංඛ්‍යාවක මෙම කොරෝනා වෛරසයේ මෙම නවතම ප්‍රභේදය පැතිර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත පෙන්වා දෙයි.



Recommended Articles