දකුණු කොරියාව 2025 වනවිට පුහුණු හෙලිකොප්ටර් 40ක් මිලදී ගැනීම සඳහා එක්සත් ජනපද බෙල් ටෙක්ස්ට්රොන් ඒෂියා සමග වොන් බිලියන 170ක (එක්සත් ජනපද ඩොලර් මිලියන 132.8ක පමණ) වටිනා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සිය හමුදා ශක්තිමත් කිරීමේ අරමුනින් මෙසේ නව හෙලිකොප්ටර් යානා මිලදී ගන්නා බව දකුණු කොරියාව පවසයි.