ද.කොරියානු මහ බැංකුව පොලී අනුපාත ඉහළ දමයි


දකුණු කොරියාවේ මහ බැංකුව වන කොරියා බැංකුව සිය ප්‍රධාන පොලී අනුපාතය පදනම් අංක 50 කින් 3%ක් දක්වා ඉහළ දමා තිබේ.

පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම එරට මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමීමට කටයුතු කර තිබුණි.

ඒ වසංගතය මෙන්ම, පසුව ඇතිවූ රුසියානු-යුක්රේන අර්බුදය හමුවේ ගෝලීය ආර්ථිකය වෙත එල්ල වූ බලපෑම දකුණු කොරියානු ආර්ථිකය කෙරෙහිද අහිතකර ලෙස බලපෑම් කරමින් පවතින බැවිනි.



Recommended Articles