ද.කොරියානු ජනාධිපති ජපානයේ සංචාරයකට


දකුණු කොරියානු ජනාධිපති යූන් සූක්-යෙඔල් ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ.

අතීතයේ යුද සමයේ දකුණු කොරියාව සමග පැවති නෝක්කාඩුකම් අවසන් කරන බවට දකුණු කොරියාව නිවේදනය කර දින කිහිපයකට පසුව මෙම සංචාරය යෙදීමද විශේෂත්වයකි.

උතුරු කොරියාව සමග පවතින මතභේද හේතුවෙන් දකුණු කොරියාව තම අසල්වැසි රාජ්‍යයන් සමග වූ සුහදත්වය වර්ධනය කරගැනීමේ අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි.



Recommended Articles