ද. කොරියාවේ දෛනික ආසාදන 2,000 ඉක්මවයි


දකුණු කොරියාවේ දෛනික නව කොරොන වෛරස ආසාදිතයන් අද (10දා) ප්‍රථම වතාවට 2,000 ඉක්මවා ගොස් තිබේ.

එය පසුගිය වසරේ ජනවාරි මාසයේදී එරටින් සොයා ගත් පළමු වැනි කොවිඩ්-19 ආසාදනයෙන් පසුව වාර්තා වූ ඉහළම අගය බව නිල දත්ත උපුටා දක්වමින් දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරයි.



Recommended Articles