ද. කොරියාව වයස 5 - 11 දරුවන්ට ෆයිසර් ලබාදෙයි


දකුණු කොරියාව වයස අවුරුදු 5-11 අතර ළමයින් සඳහා ෆයිසර් කොවිඩ්-19 එන්නත අනුමත කර ඇති බව එරට ආහාර හා ඖෂධ ආරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

ඒ අනුව, ඔවුන් සාමාන්‍ය මාත්‍රාවෙන් තුනෙන් එකකට සමාන එන්නත් දෙකක් සති තුනක කාල පරතරයකින් ලබාදිය යුතු බව පවසයි.

සැලකිය යුතු ලෙස අවදානමට ලක්වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සහිත දරුවන්ට සති හතරකට පසුව බූස්ටර් මාත්‍රාවක්ද ලබාගත හැකිය.



Recommended Articles