ද. කොරියානු ජන ජීවිතය නොවැම්බර් යථාතත්ත්වයට


දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් ප්‍රකාශ කළේ ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකට එන්නත් ලබා දී ඇති බැවින් ලබන මාසයේ සිට කොවිඩ්-19 වසංගතයෙන් පසු තම රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇති බවයි.

ස්ථාවර පාලනය සහ ඉහළ එන්නත් අනුපාතය මත පදනම්ව, දකුණු කොරියාව ක්‍රමානුකූලව සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණීම කර ඇති බවත්, සීමා ලිහිල් කිරීම නොවැම්බර් මාසයේදී තවදුරටත් සිදුවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.



Recommended Articles