ද. අප්‍රිකාව චීනයේ සීනොවැක් එන්නතට අනුමැතිය ලබාදෙයි


චීනයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සීනෝවැක් බයෝටෙක් ආයතනය විසින් සකස් කරනලද කොවිඩ්-19 එන්නතට දකුණු අප්‍රිකාව තුළ හදිසි භාවිත අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක කොවිඩ්-19 මර්දන එන්නත් වැඩසටහන සඳහා භාවිතා කිරීමට සීනොවැක් එන්නතට අනුමැතිය ලබා දී ඇති බව එරට සෞඛ්‍ය ඇමති ජෝ ෆහ්ලා අද (06දා) නිවේදනය කළේය.



Recommended Articles