තුර්කියේ, බටහිර ඩයිනර් දිස්ත්‍රික්කයේදී මගී බස් රථයක් පෙරලීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 08දෙනෙකු මිය ගොස් තවත් 35දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එරට පොලීසිය උපුටා දක්වමින් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.