තුර්කියේ ගොඩනැගිල්ලක් කඩා වැටී පිරිසක් අතුරුදන්


නැගෙනහිර තුර්කියේ සාප්පු සවාරි යන්නන්ගෙන් සහ භෝජනාගාරවලින් පිරුණු දෙමහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 10දෙනෙකුට අධික පිරිසක් සුන්බුන් යට වැළලී ඇති බව විදෙස් වාර්තා පවසයි.

අඟහරුවාදා සවස් යාමයේ කාර්යබහුල වේලාවේ නැගෙනහිර තැනිතලා නගරයේ මලත්‍යා හි කාර්යබහුල වීදියක මෙම සිද්ධිය සිදුවී ඇත්තේ නිවැසියන් රැකියාව නිමවී නිවස බලා යමින් සිටියදී වෙළෙඳ සැල්වලට ගොඩවී ඇති අවස්ථාවකය.



Recommended Articles