ශීඝ්ර ඉහළ යෑමක් වාර්තා කර තිබූ තුර්කියේ උද්ධමනය යළිත් වරක් පහළ යෑමක් පෙන්නුම් කරන බව එරට දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව, අද (03දා) නිකුත් කරන ලද නිල දත්තවලට අනුව 84.4%ක් ලෙස පැවති උද්ධමනය 64.3%ක් දක්වා පහළ ගොස් තිබේ.