එක්සත් ජනපද පාර්ලිමේන්තු කථානායක නැන්සි පෙලෝසිගේ මතභේදාත්මක තායිපේ සංචාරයෙන් පසු සිය පළමු මෙහෙයුමක් ලෙස එක්සත් ජනපදය සිය යුද නැව් දෙකක් තායිවාන සමුද්‍ර සන්ධිය වෙත යොදවා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.
USS Chancellorsville සහ USS Antietam, Ticonderoga-class guided-missile cruisers යන නෞකා දෙකම, එම ප්‍රදේශයේ ජාත්‍යන්තර මුහුද හරහා යාත්‍රා කරමින් සිටින බව, US 7th fleet හි ප්‍රකාශයකට අනුව කියැවෙයි.