තායිලන්ත පාර්ලිමේන්තුව ලබන මාසයේ විසුරුවීමට


තායිලන්ත අග්‍රාමාත්‍යවරයා එලැඹෙන මාසයේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිත බව දැනුම් දෙයි.

අගමැති ප්‍රයුත් චාන්-ඕචා මෙම විසිරුවා හැරීම සිදුකරනු ලබන්නේ එලැඹෙන මැයි මස 07දා පැවැත්වීමට නියමිත එරට මහ මැතිවරණයට පෙරාතුවය.

තායිලන්තයේ මැතිවරණ කොමිසම විසින් මීට පෙර මැයි 07දා මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති බව දක්වා තිබුණි.



Recommended Articles