තලේබාන් කතුන්ට මුහුණු ආවරණ නියෝග හෙළාදකී


තලේබාන් සංවිධානය ඇෆ්ගන් කාන්තාවන්ට ප්‍රසිද්ධියේ මුහුණු ආවරණය කරන ලෙසත්, අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් නිවසින් පිටවන ලෙසත් නියෝග කිරීම එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා හෙළා දැක තිබේ.

"ඇෆ්ගන් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ඔවුන්ගේ පොරොන්දු සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ ඔවුන්ගේ බැඳීම් ඉටු කරන ලෙස මම තලේබාන්වරුන්ගෙන් නැවත වරක් ඉල්ලා සිටිනවා" එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්ටෝනියෝ ගුටරෙස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.



Recommended Articles