ඩෙන්මාර්කයේ ආරක්ෂක අමාත්‍ය ජේකොබ් එලේමන්-ජෙන්සන් දිගින් දිගටම අසනීප වීම හේතුවෙන් එරට කැබිනට් සංශෝධනයක් සිදුකරන බව කියයි.
ඒ අනුව, ඩෙන්මාර්කයේ ආර්ථික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ට්‍රොඑල්ස් ලවුන්ඩ් පෝල්සෙන් එරට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.