ටියුනීසියා ජනපතිවරණයෙන් නවක බලාපොරොත්තු දෙකක්


නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම වෙනුවෙන් ටියුනීසියානු මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීම සිදුවෙයි.

මෙවර ජනාධිපතිවරණයේදී නවකයන් දෙදෙනෙකු ඉදිරියෙන්ම සිටින අතර, ඔවුන්ගෙන් අයෙකු මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයෙකු වන අතර, අනෙක් තැනැත්තා නීති ක්ෂේත්‍රයේ මහාචාර්යවරයෙකි.

ටියුනීසියාවේ වත්මන් අගමැතිවරයා මෙන්ම, ජනාධිපතිවරයාද මෙවර මැතිවරණයේදී ප්‍රතික්ෂේප වී ඇති අතර, පණ අදින ආර්ථිකයත්, විරැකියාව රජවීමත්, පොදු සේවා ඉතා පහළ මට්ටමක ක්‍රියාත්මක වීමත් මීට හේතු වී ඇත.



Recommended Articles