ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ අගමැතිවරයාට කොවිඩ්


ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහි අග්‍රාමාත්‍ය කීත් රෝව්ලි කියා සිටියේ තමා කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් කර ඇති බවත් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිරෝධායනය වී සිටින බවය.

71 හැවිරිදි අග්‍රාමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ සඳුදා රාත්‍රියේ තමාට උණ වැනි රෝග ලක්ෂණ ඇතිවීමට පටන් ගත් බවත්, පසුව කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්කළ බවත්ය.



Recommended Articles