ට්‍රම්ප්ගේ නිවස තුළ න්‍යෂ්ටික ලියකියවිලි ඇත්දැයි බලලා


ෆ්ලොරිඩාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිවස වැටලූ එක්සත් ජනපද ෆෙඩරල් නියෝජිතයන් (FBI) න්‍යෂ්ටික අවි සම්බන්ධ ලියකියවිලි සොයමින් සිටි ඇති බව වොෂිංටන් පෝස්ට් වාර්තා කරයි.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ පාම් බීච් හි පිහිටි මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයෙන් එවැනි ලේඛන සොයා ගත්තේද යන්න පැහැදිලි නැත.

එමෙන්ම, FBI ආයතනය මෙතෙක් ට්‍රම්ප්ගෙන් කිසිදු ප්‍රකාශයක් ලබාගෙන නොමැති බවද කියයි.



Recommended Articles