ජාවා හි සෙමේරු ගිනිකන්ද ආසන්න මුදාගැනීම් තවමත්


ඉන්දුනීසියාවේ, නැගෙනහිර ජාවා හි සෙමේරු කන්ද පුපුරා යාමෙන් දිවි ගලවා ගත් අය සඳහා ගලවා ගැනීමේ සේවකයින් අළු සහ මඩ ඉවත් කරමින් දැඩි පරිශ්‍රමයක් දරන බව විදෙස් වාර්තා පවසයි.

ජාවා හි උසම ගිනි කන්ද සෙනසුරාදා පුපුරා ගිය අතර අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු මිය ගියේය.

අඩි 40,000කට වැඩි උසකින් අහසේ අළු රැඳී තිබෙන ආකාරය දක්නට ලැබුණු අතර, ප්‍රදේශයට ධාරානිපාත වර්ෂාවත් ඇදහැලෙන අවස්ථාවේදීම මෙම ගිනිකඳු පිපිරීමත් සිදුවී තිබුණි.



Recommended Articles