ජර්මානු නව රජය සඳහා ඇමතිවරුන් ප්‍රකාශ කෙරෙයි


ජර්මනියේ මීළඟ චාන්සලර් ලෙස සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD) ඔලාෆ් ෂෝල්ස් විසින් බදාදා දිනයේ දිවුරුම් දෙන නව රජය සඳහා වූ සිය කැබිනට් ඇමතිවරුන් ප්‍රකාශයට පත්කර ඇත.

ජර්මනයේ හිටපු චාන්සලර් ඇන්ජෙලා මර්කල් විශ්‍රාම යෑමත් සමග ඡන්යෙන් තේරීපත්වූ නව චාන්සලර්වරයාගේ නව කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය විශේෂිත පුද්ගලයෙකුට පිරිනමා ඇත.

ඒ අනුව ජර්මනියේ ජනප්‍රිය වසංගත රෝග විද්‍යාඥ කාර්ල් ලෝටර්බැක් නව සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරනු ඇත.



Recommended Articles